:::: MENU ::::

Wednesday, April 27, 2016

චුටි  චුටි  ගණිත  කර්ම


පයිතන්  ෂෙල්  එකේ  මේවා  ලියලා  රන්  කරවලා  බලන්න

2+2

5+4-3

ඔය  වගේ  දේවල්

අපි ගණිත  කර්මයක්  එක්ක  වරහන්  භාවිතා  කරමු.මේකෙදි  නම්  ඉස්සෙල්ල වෙන්නේ  වරහන්  ඇතුලේ  තියෙන  දේවල්.

2*(3+4)

පිළිතුර 14

ඔන්න  ඔය  වගේ

single slash ලකුණ  / මෙමගින්  බෙදීමක්  කරව්වොත්  දශම  විදිහට  පිලිතුර ලැබෙනවා

10/5

5.0

ඔන්න  ඔය  වගේ


මම  මේ  ගහන  ෂෝර්ට්  නොට්  ඔයාල  එක්ක  බෙදාගන්නේ
ඉතින්  පින්තුර  නම්  නෑ



Categories:

0 comments:

Post a Comment