:::: MENU ::::

Wednesday, April 27, 2016

චුටි  චුටි  ගණිත  කර්ම


පයිතන්  ෂෙල්  එකේ  මේවා  ලියලා  රන්  කරවලා  බලන්න

2+2

5+4-3

ඔය  වගේ  දේවල්

අපි ගණිත  කර්මයක්  එක්ක  වරහන්  භාවිතා  කරමු.මේකෙදි  නම්  ඉස්සෙල්ල වෙන්නේ  වරහන්  ඇතුලේ  තියෙන  දේවල්.

2*(3+4)

පිළිතුර 14

ඔන්න  ඔය  වගේ

single slash ලකුණ  / මෙමගින්  බෙදීමක්  කරව්වොත්  දශම  විදිහට  පිලිතුර ලැබෙනවා

10/5

5.0

ඔන්න  ඔය  වගේ


මම  මේ  ගහන  ෂෝර්ට්  නොට්  ඔයාල  එක්ක  බෙදාගන්නේ
ඉතින්  පින්තුර  නම්  නෑ



Tuesday, April 26, 2016

මොකද්ද  මේ  පයිතන්?



මෙහෙමයි යාලුවනේ  මටත්  මේ  ගැන  ලොකූ  අවබෝදයක්  නෑ එත්  දන්නා  ටික  බෙදාගන්න   එක  හොදයි  නේ.අපි  පටන් ගමු මේක  එහෙනම්

පයිතන්  කියන්නේ high level programming language එකක්.පයිතන්  ධාවනය  වන  කාලයේදී  ඉන්ටර්ප්රිටර්  හරහා  ට්‍රාන්ස්ලේට්  වෙනවා.excecute කලින්  කොම්පයිල්  කරන්න  ඕනි නෑ.

පයිතන්  script භාෂාවක්

කට්ටිය  පයිතන්  idle එක  දැකලා  ඇති  නේ

පලවෙනි  වැඩේ

print("Hello World")

මේක  ටයිප්  කරලා  බලන්න

සුබ  පැතුම්  ඔන්න  පලවෙනි  programe  එක.පොඩි  පොඩි  දේවල්  ඉස්සරහට ලොකු  ලොකු  දේවල්  කරනවා.

දැන්  අපි  idle එකෙන්  ඉවත්  වෙමු

quit() හෝ  exit()

ඔය  දෙකෙන්  එකක්  ටයිප්  කරන්න

Thursday, March 24, 2016

මුලික  සංකල්පයන්

  • පරිගණක  ක්‍රමලේකනයක් යනු පරිගණකයකින් යම්  කාර්යයක් කිරීම සදහා  ලබාදෙන  විධානයක්  සහ  උපදෙස්  මාලාවක  එකතුවකි
  • මෙම  විධානයන් සහ  උපදෙස්  ලබාදීමට  පරිගණක භාෂාවක්  යොදාගන්නා  අතර යම්  ගැටලුවකට  විසදුමක්  සෙවීම සදහා ක්‍රමලේඛ  නිර්මාණය කරනු  ලැබේ
  • පරිගණක ක්‍රමලේඛනයක්  සකස්  කිරීමේදී  අනුගමනය  කරන  පියවර

Add caption